ඌර්මි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැළ; තරංගය.
2. නා.ප්ර. කෙලෙස් නමැති රළ හෙවත් තරංග.
3. නා.ප්ර. අශ්ව ගමනයේ ආකාරය දක්වන වර්ණාලංකාරයක්.
1. නා.ප්ර. රැළ; තරංගය.
2. නා.ප්ර. කෙලෙස් නමැති රළ හෙවත් තරංග.
3. නා.ප්ර. අශ්ව ගමනයේ ආකාරය දක්වන වර්ණාලංකාරයක්.