ඌර්මිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රැළ; තරංගය.
2. නා.ප්‍ර. තරංගාකාර (ආලෝක) ශක්ති විශේෂය.