ඌර්ධ්වකාරක ප්‍රිස්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රතිබිම්බයක් උඩුකුරු කිරීමට යොදනු ලබන ප්‍රිස්මය (=erecting prism).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. erecting prism