සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 872
ඌනපූරකය
1. n. complement
2. a. complementary
3. a. supplementary
ඌනපූරණය
1. n. appendix
2. n. complement
3. n. supplement
ඌනය
Eco. deficit
ඌනාර්ඝනය
Aes. underrate
ඌනාර්ඝනය කරනවා
Psy. underestimate
ඌනිත
Mat. reduced
ඌම
ඌමිසෙටේස්
Bot. oomycetes
ඌයි
ඌරකු වැනි
ඌරන් බලන්නා
ඌරන් බලා ගන්නා
ඌරන් මෙන් අපිරිසුදු ලෙස වත් වෙනවා
vi. pig
ඌරන් වැනි
a. porcine
ඌරන්ගේ
a. porcine
ඌරන්ගේ හෝ බැටළුවන්ග් පාද
n. trotters
ඌරන්ට දෙන මද්යසාර කොටස්
n. pigswill
ඌරල් වෙනවා
ඌර්ජය
Soc. orgasm
ඌර්ණ
n. wool
ඌර්ද්ධ්වකණ්ඨය
a. larynx
ඌර්ද්වකාය
n. bust
ඌර්ද්වපාතනය
Che. sublimation
ඌර්ද්වාශ්වාසය
Aes. upbreathe