spoil

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවලක්ෂණ කරනවා
2. vti. අවලක්ෂණ වෙනවා
3. vti. ඌරල් වෙනවා
4. n. එකතු කරගත් දේ
5. vti. කොල්ලකනවා
6. v. ගොම ගානවා
7. n. තරඟයෙන් ලබාගත් වාසිය
8. vti. නරක් කරනවා
9. vti. නරක් වෙනවා
10. vti. නාස්ති කරනවා
11. vti. පැහැරගෙන විනාශ කරනවා