ගොම ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගෙබිම ආදි ස්ථානයන්හි ගොම ආලේප කරනවා; ගොම පිරිබඩ ගන්නවා.
2. ක්‍රි. අවලස්සන කරනවා; අශෝභන කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. spoil