කොල්ලකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. බලහත්කාරකමෙන් පැහැර ගන්නවා; බලෙන් උදුරා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. despoil
2. vt. devastate
3. vt. harry
4. vti. loot
5. vi. maraud
6. vt. pillage
7. vt. plunder
8. vt. ransack
9. vti. spoil