සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1371

කොල්ලකන

a. raptorial

කොල්ලකනවා

1. vt. despoil
2. vt. devastate
3. vt. harry
4. vti. loot
5. vi. maraud
6. vt. pillage
7. vt. plunder
8. vt. ransack
9. vti. spoil

කොල්ලකරු

looter

කොල්ලකරුවා

1. n. bandit
2. n. looter

කොල්ලකා නොගත්

a. unspoiled

කොල්ලකාගත් දේ

1. n. loot
2. n. plunder

කොල්ලකාර

a. predatory

කොල්ලකාර කෘමියා

Art. predator

කොල්ලකාරයා

1. n. depredator
2. n. marauder
3. mugger
4. n. plunder
5. n. plunderer
6. n. spoiler

කොල්ලකෑම

1. n. brigandage
2. n. depredation
3. n. devastation
4. Soc. looting
5. n. plunder
6. n. spoliation

කොල්ලය

1. n. booty
2. n. loot
3. n. pillage
4. n. prey
5. n. prize
6. n. rapine
7. n. robbery

කොල්ලා

1. n. boy
2. n. brat
3. n. chap
4. n. lad
5. n. page
6. n. stripling
7. n. urchin

කොල්ලා කනවා

Law. pillage

කොල්ලා කෑම

Law. plunder

කොල්ලෑ ඔරුව

Soc. outrigger

කොල්ලෑව

1. n. float
2. n. outrigger

කොල්ලෑව සහිත ඔරුව

n. catamaran

කොල්ලු

n. dolichos biflorus

කොලාජන් (අස්ථීය ප්‍රෝටීන්)

collagen

කොලාජ්

Aes. collage

කොලාජ් චිත්‍ර ක්‍රමය

collage

කොලැජන

collagen

කොලැජන්

collagen

කොලැජන් තන්තු

collagen