කොල්ලෑව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඔරුවක සමබරතාව රැක ගනු සඳහා එහි එක් පැත්තකින් සවි කරනු ලබන දඬු කඩ.
2. නා. තනි පුද්ගලයකුට පමණක් යා හැකි ඔරුව; කුඩා ඔරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඔරුවක සමබරතාව රැකගැනීම සඳහා එක් පැත්තකින් සවි කරනු ලබන දඬු කඳ/ කුඩා ඔරුව