කොල්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අන්සතු වස්තුව බලහත්කාරයෙන් පැහැර ගැනීම; කොල්ල කෑම.
2. නා. බලයෙන් අත්පත් කරගන්නා ලද වස්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බලෙන් පැහැර ගැනීම (දෙ. கொள்ளை කෙ. කොල්ල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. booty
2. n. loot
3. n. pillage
4. n. prey
5. n. prize
6. n. rapine
7. n. robbery