සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1370
කොලග්රාපිය
Aes. collagraph
කොලපු
කොලපු ගෑම
කොලපු රහිත
Bot. espathaceus
කොලපු වැනි
Bot. spathaceous
කොලපු සහිත
1. Bot. spathaceous
2. Bot. spathed
කොලපු සිමෙන්ති දිය කාවැද්දීම
n. grout
කොලපුව
Bot. spathe
කොලපොන් දුම්මල
Aes. colophony
කොලම
Aes. column
කොලම්බයිට්
Che. columbite
කොලම්බියම්
Che. columbium
කොලම්බේට්
Che. columbate
කොලරය
කොලරාව
n. cholera
කොලහල
කොල්කිසීන්
Bot. colchicine
කොල්කොතාර්
Che. colcothar
කොල්චිසින්
කොල්බෙයාවාදය
කොල්ල කනවා
කොල්ල කෑ දේ
n. booty
කොල්ල කෑම
n. despoilment