කොලහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මහත් ශබ්දය; නොපැහැදිලි ඝෝෂාව; ගෝට්ටිය; කලබලය; උද්ඝෝෂණය.
2. නා.ප්‍ර. නාදය; ධ්වනිය.
3. නා.ප්‍ර. අරගලය; දබරය; කලහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commotion
2. n. fight
3. n. hoise