කොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උල් ආයුධයක්; කුන්තායුධය; තෝමරය.
2. නා.ප්‍ර. වංශය; පරපුර.
3. නා.ප්‍ර. හක්ක; හනුව.