ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2234

splotch

1. ලපය
2. ලොකු පැල්ලම

splurge

n. ඝෝෂා සහිත ප්‍රදර්ශනය

splutter

v. පුපුරමින් කථා කරනවා

spluttering

Ele. සටපටනය

spodomancy

Soc. භෂ්මපේනය

spodosols

ස්පොඩ්සොල

spoil

1. vti. අවලක්ෂණ කරනවා
2. vti. අවලක්ෂණ වෙනවා
3. vti. ඌරල් වෙනවා
4. n. එකතු කරගත් දේ
5. vti. කොල්ලකනවා
6. v. ගොම ගානවා
7. n. තරඟයෙන් ලබාගත් වාසිය
8. vti. නරක් කරනවා
9. vti. නරක් වෙනවා
10. vti. නාස්ති කරනවා
11. vti. පැහැරගෙන විනාශ කරනවා

spoil-bank

1. කැණීම් මතු පිටක එකතු කරගත් දෑ
2. එකතු කරගත් දෑ ගබඩාව

spoilage

1. n. නරක් වූ ආහාර
2. n. මුද්‍රණයේ දී නරක් වූ කඩදාසි

spoiler

n. කොල්ලකාරයා

spoils

1. Civ. අනවශ්‍ය ද්‍රව්‍ය
2. කැනීම්වලින් ඉවත ලන දේ
3. කොල්ල කෑමෙන් ලබා ගත් දේ
4. සතුරන්ගෙන් අත්පත් කර ගත් භාණ්ඩ හෝ දේපල

spoilsport

1. n. වෙනත් අයෙකු ගේ විනෝදයට බාධා කරන්නා
2. n. වෙනත් අයෙකු ගේ විනෝදයට බාධා කරනු ලබන දෙය

spoke

1. n. අරය
2. Phy. ගරාදිය
3. n. රෝදයේ ගරාදිය

spoken

1. a. කථා ඇති
2. a. කථා කරන
3. a. කථා කළ
4. a. කියන ලද
5. Law. භාෂිත

spokes

1. Sur. ගරාදි
2. රෝදයක ගරාදි

spokeshave

1. Art. පිහියා යත්ත
2. වක් වූ කොන් සෑදීමට භාවිත කරන පිහියක්

spokesman

1. නියෝජිතයා
2. n. නියෝතයා

spokeswoman

n. අනුන් වෙනුවට කථා කරන්නිය

spoliate

1. v. බලෙන් ගන්නවා
2. v. මංකොල්ල කනවා

spoliation

1. n. කොල්ලකෑම
2. n. දූෂණය
3. n. බලෙන් පැහැර ගැනීම
4. Law. බුත්ති පුනස්ථිතිය
5. භුක්තියෙන් ඉවත් වීම

spolvero

Aes. අඟුරු සටහන

spondaic

ද්ව්‍යක්ෂර ගණ ඇති

spondee

n. ද්විගුරුපදය

spondylitis

Med. වංශදාහය