ගරාදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොඩනැගිලි ආදියේ වැටවල සිරස්ව සිටින සේ සවි කරන පටිය හෝ කණුව.
2. නා. රෝදයක නාභියේ සිට නේමියට සවි කරන ලද පොලුවලින් ඕනෑම එකක්; අරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝදයක නාභියේ සිට නේමියට සවි කරන පොල්ල/ අත්වැල් ආදියෙහි සිරස් ව යොදන කණුව (පුර්. grade)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baluster
2. Civ. grate
3. gridiron
4. n. lattice
5. n. rail
6. Phy. spoke
7. n. trellis