සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1422
ගරා වැටුණු
a. ramshackle
ගරා වැටෙනවා
ගරාජය
n. garage
ගරාදි
ගරාදි කබල
Civ. devil
ගරාදි ගසන ලද
a. latticed
ගරාදි මැස්ස
ගරාදි වැට
1. n. balustrade
2. n. lattice
3. n. palisade
4. n. rail
5. Aes. railing
6. n. trellis
ගරාදි සරිය
ගරාදිය
1. n. baluster
2. Civ. grate
3. gridiron
4. n. lattice
5. n. rail
6. Phy. spoke
7. n. trellis
ගරාදිවැට
ගරානාමය හිමිකම
Soc. title
ගරාවැටීම
n. dilapidation
ගරාවැටුණු
a. dilapidated
ගරාවැටුණු ගොඩනැඟිලි ආදිය
n. ruins
ගරිල්ලා
ගරී වක්ෂකය
Med. pectoralis major
ගරු
ගරු කරනවා
ගරු කළයුතු
a. portly
ගරු කළයුතු තැනැත්තා
n. worthy
ගරු කිරීම
Eco. honour
ගරු පදය
ගරු බුහුමන
n. respect