ගරාදි වැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගරාදිවලින් නිමවූ වැට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. balustrade
2. n. lattice
3. n. palisade
4. n. rail
5. Aes. railing
6. n. trellis