ගරු
garu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සැහැල්ලු නැති; බර.
2. වි. දිරවීමට අමාරු.
3. වි. මහත්; අධික.
4. වි. දුස්සාධ්‍ය.
5. වි. පහසුවෙන් අවබෝධ කළ නොහැකි; විසඳීමට අමාරු.
6. වි. බරපතළ; බරෑරුම්.
7. වි. උඩඟු; ආඩම්බර.
8. වි. ගෞරව සහිත; උතුම්; ශ්‍රේෂ්ඨ.
9. වි. බුරුලක් නැති; තද; අනම්‍ය.
10. වි. මිලයෙන් වැඩි; අගනා; වටිනා.
11. (නව.) වි. කරන සේවයට වැටුපක් නොගන්නා; පඩියක් නොලබන.
1. නා.ප්‍ර. බර දේ; බර ඇති වස්තු.
2. නා.ප්‍ර. ගෞරවය; බුහුමන; හරසර; උතුම්බව.
3. නා.ප්‍ර. ආඩම්බර; අභිමාන; ගර්ව.
4. නා.ප්‍ර. ගුරුවරයා; ආචාර්යවරයා; ඇදුරා; ඇජරා.
5. නා.ප්‍ර. මවුපිය; දෙගුරුහු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගරු කටයුතු; බර වූ; බරපතල; පු. ආචාර්යයා; ගරුවරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බර.
පු. ආචාර්‍ය්‍යාදීහු, මව්පියහු, පක්ෂිපත්‍ර, නපුරු.
ති. මහත්දෙය, දුකසේ දිරනදෙය, බර දෙය.
පුමෙ ආචරියා දිම්හි
ගරුමාතා පිතුස්වපි
ගරුතීසු මත්තෙව
දුජ්ජරා ලහුකෙසුව (අභිධානප්පදීපිකා) (පි. 272)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- garu 1 adj heavy; onerous; weighty [√gar + u]
- garu 2 adj serious; burdensome; difficult; problematic [√gar + u]
- garu 3 adj respected; esteemed [√gar + u]
- garu 4 masc teacher; guru; esteemed person [√gar + u]
- garu 5 masc respect; honour [√gar + u]
- garu 6 adj giving weight to; giving importance to [√gar + u]