සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 426
ගර
√ භු. උතුම් දෙයෙහි, ගරති, උතුම්වෙයි.
√ චු. උසස් ගමනෙහි, ගරෙති, ගරයති, උසස්ව යයි. (පි. 272)
ගරල(ළ)
පු. න. විෂය. (පි. 272)
ගරහ
√ භු. නින්දාවෙහි, ගරහති, නින්දාකරයි.
√ චු. නින්දාවෙහි, ගරහෙති, ගරහයති, නින්දාකරයි. (පි. 272)
ගරහක
පු. නින්දාකරන්නා, ගරහන්නා. (පි. 272)
ගරහති
ක්රි. √ භු. ගරහ-නින්දාය, නින්දා කිරීමෙහි (ගරහ+ති) ගරහයි, බණියි. (පි. 272)
ගරහන
න. ගැරහීම, නින්දාකිරීම. (පි. 272)
ගරහිත
ඉ. ගරහන ලද, නිදි ලද, ගර්භිත. (පි. 272)
ගරහී
පු. ගරහන්නා, නින්දාකරන්නා. (පි. 272)
ගරී
ඉ. දේවදාලිය. (පි. 272)
ගරු
න. බර.
පු. ආචාර්ය්යාදීහු, මව්පියහු, පක්ෂිපත්ර, නපුරු.
ති. මහත්දෙය, දුකසේ දිරනදෙය, බර දෙය.
පුමෙ ආචරියා දිම්හි
ගරුමාතා පිතුස්වපි
ගරුතීසු මත්තෙව
දුජ්ජරා ලහුකෙසුව (අභිධානප්පදීපිකා) (පි. 272)
ගරුක
ති. ගරුවූ, බරවූ, නපුරුවූ. (පි. 272)
ගරුකත
ති. ගරුකළ, සම්මානනය කළ. (පි. 272)
ගරුකම්ම
න. බරකර්ම, කුශලපක්ෂයෙන් පද්වාභිඤ්ඤා අෂ්ටසමාපත්ති දෙකද, අකුසලපක්ෂයෙන් ආනන්තරිය කර්මාදියද. (පි. 272)
ගරුකාපත්ති
ඉ. බර ඇවැත්, පාරාජිකා, සඞ්ඝාදිශේෂ යන ඇවැත් දෙක. (පි. 272)
ගරුගබ්භා
ඉ. බරගැබ් ඇත්ති, දැරි ඇත්ති. (පි. 272)
ගරුත්ත
න. ගරුකටයුතු බව. (පි. 273)
ගරුධම්ම
න. පිළිපැදියයුත් ගරුධර්ම අටක්. (පි. 273)
ගරුල
පු. ගුරුලා. (පි. 273)
ගරුළ
පු. ගුරුළා. (පි. 272)
ගරුළග්ගජ
පු. අරුණ. (පි. 272)
ගරුළද්ධජ
පු. විෂ්ණු, ගුරුළුදද. (පි. 272)
ගල
භු. කෑමෙහි, ගලති, කයි.
පු. ග්රීවය, උගුර.
පු. ග්රීවය, බෙල්ල.
√ භු. කෑමෙහි, ගලති, ගිලියි, අජ්ඣොහරණය කරයි. (පි. 272)
ගලක
පු. ග්රීවය, බෙල්ල.
න. උගුර. (පි. 272)
ගලගණ්ඩ
පු. ගලගණ්ඩරෝගය, කණ්ඨමාලය. (පි. 272)