ගර

gara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගෙය; ගෘහය.
2. නා.ප්‍ර. ගිහිගෙය; ඝරාවාසය.
3. නා.ප්‍ර. ගැරඬියා.
4. නා.ප්‍ර. උග්‍ර විෂ.
5. නා.ප්‍ර. නින්දාව; අපහාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. උතුම් දෙයෙහි, ගරති, උතුම්වෙයි.
√ චු. උසස් ගමනෙහි, ගරෙති, ගරයති, උසස්ව යයි. (පි. 272)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. house

Digital Pāḷi Dictionary