ගල
gala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩා දැඩි ඝන ඛනිජ කුට්ටියක්; ශිලා ඛණ්ඩයකින් කැඩී බිඳී ගිය කුඩා තද කොටස; ශෛලය; පාෂාණය.
2. නා. පර්වතය; ගිරිකුළ.
3. නා. ඇඹරුම්ගල, මිරිස්ගල.
4. නා. මැණික; මාණික්යය; රත්නය.
5. නා. දැඩි දෙය.
6. නා. බෙල්ල; ග්රීවය; ගෙල.
7. නා. ගොනාගේ බෙල්ලේ එල්ලෙන හම.
1. වි. ගිලින ලද.
2. වි. ගිලිහුණු; පතිතවුණු; වැටුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බෙල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
භු. කෑමෙහි, ගලති, කයි.
පු. ග්රීවය, උගුර.
පු. ග්රීවය, බෙල්ල.
√ භු. කෑමෙහි, ගලති, ගිලියි, අජ්ඣොහරණය කරයි. (පි. 272)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gala 1.1 adj dripping; oozing [√gal + a]
- gala 2.1 masc neck; throat [√gal + a]
- gala 2.2 adj eating; swallowing [√gal + a]