ගළ
gaḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සමූහය; රාශිය; එකතුව; නිකාය.
2. නා.ප්ර. වන රොද; ගුම්බය; රාජිය.
3. නා.ප්ර. ඇත් කුඹය; හස්ති කුම්භය.
වි. වැගුරුණු; ගළිත; ගළිහුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. multitude
Digital Pāḷi Dictionary
- gaḷa adj dripping; oozing [√gal > gaḷ + a]