සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1438
ගහනය
1. labyrinth
2. Bot. population
ගහනරූපී
Bot. labyrinthiformis
ගහනව තිබෙනවා
vi. abound
ගහනවා
1. v. beat
2. v. castigate
3. vti. hit
4. vti. knock
5. vti. strike
6. vti. trim
ගහන්නට තැත් කරනවා
vt. square up
ගහල
n. taro
ගහලයා
Soc. executioner
ගහ්වරය
Med. antrum
ගහීරිකාව
Aes. gong
ගහේ කඳ
n. stock
ගහේ ගැටය
n. wart
ගළ
n. multitude
ගළතනවා
ගළනවා
ගළපන ලද්ද
n. fabrication
ගළපනවා
1. v. adjust
2. vt. attune
3. vti. combine
4. vti. conjoin
5. vti. connect
6. vti. fit
7. vti. join
8. vti. suit
9. v. unite
10. vti. weave
ගළපන්නා
n. adjuster
ගළපා සාදනවා
vt. fabricate
ගළවනවා
1. vt. deliver
2. vt. disengage
3. vt. dismantle
4. vt. flay
5. vt. free
6. v. remove
7. v. save
8. v. uproot
9. v. set free
ග් නැටුම
Aes. jig
ග්රප්ටොලීටයා
ග්රෑම්
n. gramme