strike

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. අනිනවා
2. n. කම්කරුවන්ගේ වැඩ නැවැත්වීම
3. v. ගටනවා
4. v. ගසනවා
5. vti. ගහනවා
6. Geo. තිරශ්චිකාව
7. තිරශ්වකාව
8. vti. පහර දෙනවා
9. මැටි ඉල්ලම
10. vti. වද්දනවා
11. v. වදිනවා
12. n. වර්ජනය
13. v. වර්ජනය කරනවා
14. vti. වාත්තු කරනවා
15. vti. වැඩ අත්හරිනවා
16. v. වැඩ නවත්වනවා
17. n. වැඩ වර්ජනය
18. Mng. වැඩවර්ජනය
19. vti. වැදෙනවා
20. සිතට
21. vti. සිතට වැදෙනවා
22. vti. හැඟෙනවා