ගටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යම් වස්තු හෝ පක්ෂ දෙකක් එකිනෙක වද්දනවා; හප්පනවා.
2. ක්‍රි. අතුල්ලනවා; උරච්චි කරනවා.
3. ක්‍රි. කලවම් කරනවා.
4. ක්‍රි. අඹරනවා.
5. ක්‍රි. ගරහනවා.
6. ක්‍රි. ස්පර්ශ වෙන්නට සලස්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. rub
2. v. strike