සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1398

ගජමිත්‍ර

n. corking

ගජවාසිය

n. bonanza

ගජසමතා

n. expert

ගජාකාර

a. elephantine

ගට විත

Civ. dash-pot

ගටනවා

1. v. rub
2. v. strike

ගටවිත

Ele. dashpot

ගටා පර්චා

Civ. gutta-percha

ගටාපචා

Ele. gutta-percha

ගඩ

n. boil

ගඩපොළ

n. boil

ගඩබුවා

n. mule

ගඩවිලා

slow-worm

ගඩු ගුඩාව

n. hubble-bubble

ගඩු බිම්

Geo. scabland

ගඩු හම

phrynoderma

ගඩුගුඩාව

1. n. hooka
2. n. hookah

ගඩුව

1. n. abscess
2. n. blain
3. n. blister
4. n. boil
5. Bot. cecidium
6. Bot. gall
7. Civ. scab
8. Soc. warble

ගඩොල

1. n. brick
2. n. tile

ගඩොල්

1. n. brick
2. Wea. bricks
3. tile
4. tiles

ගඩොල් අච්චුව

Wea. mould

ගඩොල් අල්ලනවා

1. v. brick
2. n. tile

ගඩොල් ආදිය අතුරනය හෝ අතුරන්නා

paver

ගඩොල් ආදිය බඳින්නා

n. layer