සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1397

ගඟක් පටන් ගන්නවා

vi. rise

ගඟක් පටු තැනකින් ගලා බසිනවා

vi. debouch

ගඟට බහින පඩිපෙළ

ghats

ගඟබඩ

1. Bot. riparian
2. Bot. riparious

ගඟිත්ත

Geo. rivulet

ගඟින් එතෙර වෙනවා

vt. ford

ගඟුල

n. waterfall

ගඟුලැල්ල

n. waterfall

ගඟෙහි ගැඹුරු තැන

n. pool

ගඟෙහි වූ

a. riverain

ගඟේ ඉහළ කොටස

n. upstream

ගඟේ පඩිපෙළ

n. ghat

ගඟේ මහ වඩදිය

n. eagre

ගඟේ මාලු වර්ගයක්

n. pike

ගඟේ මෝය

n. mouth

ගජ

1. a. corking
2. a. egregious
3. n. elephant
4. a. elephantine
5. a. huge
6. a. large
7. a. sheer
8. a. skilful
9. a. tremendous
10. a. whopping

ගජ මිතුරා

1. n. chum
2. bosom-friend

ගජ මුතු

n. tusk shell

ගජතා

n. expert

ගජනය

Civ. gudgeon

ගජනවා

v. trumpet

ගජන් ඇණය

Civ. gudgeon pin

ගජනා රිය

Law. gun carriage

ගජබින්නය

1. n. thumper
2. n. whacker
3. n. whapper
4. n. whopper