ගඟුලැල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කඳු පෙදෙසින් ගලා බසින දියපාර; නිර්ඣරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දිය ඇල්ල; නිර්ඣරය; ගඟුල්හැල්ල
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. waterfall
නා. කඳු පෙදෙසින් ගලා බසින දියපාර; නිර්ඣරය.
නා. දිය ඇල්ල; නිර්ඣරය; ගඟුල්හැල්ල
n. waterfall