ගඟුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිය උනන තැන; දිය උල්පත; ඌල.
2. නා. දියපාර; ඔය.
3. නා. දියඇල්ල; නිර්ඣරය.
4. (ගොවි.) නා. වතුර; ජලය.
5. (කථා.) නා. වැස්ස; වර්ෂාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දිය දහර; ගඟ/ දිය ඇල්ල/ වතුර; ජලය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. waterfall