ගඟුල දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. (ගොයම් පෑගීම සඳහා යොදවා සිටින මී හරකුන් කමතේ) මූත්‍ර කරනවා.