ගඟුල බානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ගොවි.) ක්‍රි. වැස්ස වසිනවා.
2. ක්‍රි. (කමතේ) හරකුන් මූත්‍ර කරනවා.