ගඟිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහ ගඟක් කරා දිවෙන කුඩා ගංගාව; කුන්නදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. rivulet