ගජතා
gajatā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇතා; හස්තියා.
2. (රූඪි.) නා. හපනා; ශූරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ඇත්සමූහය. (පි. 270)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. expert
gajatā
1. නා. ඇතා; හස්තියා.
2. (රූඪි.) නා. හපනා; ශූරයා.
ඉ. ඇත්සමූහය. (පි. 270)
n. expert