ගජ
gaja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇතා: හස්තියා.
2. නා.ප්ර. සිංහල ඡන්දසක නාමය.
1. වි. ඇතුන් පිළිබඳ; ඇතුන් සහිත; ඇතුන්ගේ ආකාර ඇති.
2. (රූඪි.) වි. ලොකු; විශාල මහත්; අධික; අතිශය.
3. (රූඪි.) වි. දක්ෂ; හපන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇතා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ශබ්දයෙහි, ගජති, ශබ්දකෙරෙයි.
√ චු. මැඩීමෙහි, ශබ්දයෙහි, ගජෙති, ගජයති, මඩියි, ශබ්දකරයි.
පු. ඇතා, අලියා. (පි. 270)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. corking
2. a. egregious
3. n. elephant
4. a. elephantine
5. a. huge
6. a. large
7. a. sheer
8. a. skilful
9. a. tremendous
10. a. whopping
Digital Pāḷi Dictionary
- gaja masc elephant [√gaj + a]