බුද්ධදත්ත පාලි අකාරාදිය – 236

ගඞ්ගාසොත

පු. ග‍ෙඟ් සැඩ පහර.

ගඞ්ගෙය්‍ය

3. ඇත් වර්ගයක්; ගඞ්ඟා නදියට සම්බන්ධ වූ.

ගච්ඡ

පු. කුඩා ගස.

ගච්ඡති

(ගමු+අ) ගමන් කරයි; යයි.

ගච්ඡන්ත

3. යන; යමින්.

ගච්ඡන්තී

ඉ. යන්නී.

ගච්ඡමාන

3. යන; යමින්.

ගජ

පු. ඇතා.

ගජකුම්භ

පු. ඇතාගේ නළල; කම්භස්ථලය.

ගජපොතක

පු. ඇත් පැටවා.

ගජ්ජති

(ගජ්ජ+අ) ගර්ජනා කෙරේ.

ගජ්ජනා

ඉ. නාද කිරීම; නාදය.

ගජ්ජිත

න. ගිගුරුම; නාදය.

ගජ්ජිත්වා

පූ.ක්‍රි. ගුගුරා.

ගජ්ජිතු

පු. ගුගුරන්නා.

ගජ්ජිතුං

නි. ගර්ජනා කරන්ට.

ගණ

පු. සමූහය.

ගණක

පු. ගණිතඥයා; ගණින්නා.

ගණඞ්ගණුපාහන

න. හම් තට්ටු කිහිපයක් ඇති සෙරෙප්පුව.

ගණනපථාතීත

3. ගණන් කළ නොහැකි; ගණන් පිළිවෙළ ඉක්මවා ගිය.

ගණනා

ඉ. ගණන් කිරීම; ගණිතය.

ගණපූරක

3. රැස්වීමකට නියම ගණන පුරවන්නා.

ගණපූරණ

න. නියම ගණන පිරවීම.

ගණසඞ්ගණිකා

ඉ. රංචු ගැසීම; සමූහයෙහි ඇලීම.