ගජ්ජති
gajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ගජ්ජ+අ) ගර්ජනා කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ගජ්ජ-සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) (ගජ්ජ+ති) ගොරවයි, ගර්ජනා කරයි. (පි. 270)
Digital Pāḷi Dictionary
- gajjati pr howls; roars; thunders [gajja + ti]
gajjati
(ගජ්ජ+අ) ගර්ජනා කෙරේ.
ක්රි. (√ භු. ගජ්ජ-සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) (ගජ්ජ+ති) ගොරවයි, ගර්ජනා කරයි. (පි. 270)