බුද්ධදත්ත පාලි අකාරාදිය – 235
ඛෙපෙත්වා
පූ.ක්රි. ගත කොට; ගෙවා දමා.
ඛෙපෙති
(ඛිප+ණෙ) ක්ෂය කරයි; ගත කරයි; ගෙවා දමයි.
ඛෙපෙතුං
නි. ගත කරන්ට; ගෙවා දමන්ට.
ඛෙපෙන්ත
3. ගත කරමින්; ගෙවන.
ඛෙම
3. ආරක්ෂා සහිත; නිරිභය වූ.
න. අභය; අභයස්ථානය; නිවන.
ඛෙමට්ඨාන
න. නිර්භය ස්ථානය.
ඛෙමප්පත්ත
3. නිරිභය ස්ථානයට හෝ නිවනට පැමිණි.
ඛෙමභූමි
3. උවදුරු නැති පෙදෙස.
ඛෙමි
3. ක්ෂේම ඇති; නිරිභය ස්ථානයට පත්.
ඛෙල
පු. කෙළ.
ඛෙළමල්ලක
පු. පඩික්කම.
ඛෙළාසක
පු. කෙළ ගලින්නා; කෙළ තොල්ලා.
ඛො
නි. වනාහි.
ඛොභ
පු. කැළඹිම.
ඛොභන
න. කැළම්ඹීම.
ඛොම
3. පට්ටාවලින් වියූ.
න. කොමු පිළි.
ගගන
න. අහස.
ගග්ගරායති
ගර ගර යන ශබ්ද කරයි.
ගග්ගරී
ඉ. කඹුරු සම; මහිනහම.
ගඞ්ගා
ඉ. ගඞ්ගා නදිය; ගඟ.
ගඞ්ගාතීර
න. ගං ඉවුර.
ගඞ්ගාද්වාර
න. ගං මුවදොර; මෝය.
ගඞ්ගාධාර
පු. ගඟට ජලය ලැබෙන ප්රදේශය.
ගඞ්ගාපාර
න. එහා ඉවුර; ගෙඟන් එගොඩ.