බුද්ධදත්ත පාලි අකාරාදිය – 234

ඛුද්දානුඛුද්දක

3. කුඩා වූත් ඉතා කුඩා වූත්.

ඛුදා

ඉ. බඩගින්න.

ඛුප්පිපාසා

ඉ. බඩගින්න හා පිපාසාව.

ඛුභති

(ඛුභ+අ) කැලඹේ.

ඛුර

න. කුරය; දැළි පිහිය.

ඛුරකොස

පු. දැළි පිහියා කොපුව.

ඛුරග්ග

න. හිස කෙස් බාන තැන.

ඛුරප්ප

3. ‍ ඊතලය.

ඛූරචක්ක.ක

දැළිපිහියා මුවහත් වැනි මුවහත ඇති චක්ක්‍රයක්.

ඛූරධාරා

ඉ. දැලි පිහියා මුවහත.

ඛූරභණ්ඩ

න. පණික්කියාගේ බඩු; හිස බෑමට හෝ කැපීමට ගන්නා දේ.

ඛූරමුණ්ඩ

3. බූ ගෑ හිසැති.

ඛෙට

න. පලිහ.

ඛෙටක

න. පලිහ.

ඛෙත්ත

න. කුඹුර; ‍කෙත; යමක් උපදනා භූමිය; ‍යොග්‍ය තැන.

ඛෙත්තකම්ම

න. කුඹුරු වැඩ.

ඛෙත්තගොපක

පු. කුඹුරු රකින්නා.

ඛෙත්තසාමික

පු. කුඹුරේ අයිති කාරයා.

ඛෙත්තාජීව

පු. ‍ගොවියා.

ඛෙද

පු. කලකිරීම; ‍ඛේදය; ස‍ංවේගය.

ඛෙප

පු. දැමීම; විසි කිරීම.

ඛෙපන

න. ගත කිරීම; ‍ගෙවා දැමීම.

ඛෙපයමාන

3. ගත කරමින්; ‍ගෙවන.

ඛෙපිත

3. ක්ෂය කළ; ගත කළ; ‍ගෙවූ.