ඛෙත්ත
khetta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කුඹුර; කෙත; යමක් උපදනා භූමිය; යොග්ය තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කෙත, භාර්ය්යාව, ශරීරය. (පි. 268)
Digital Pāḷi Dictionary
- khetta 1 nt field; plot of land [√khi > khe + *tta]
- khetta 2 nt place; location; grounds [√khi > khe + *tta]
- khetta 3 nt field of kamma; plane of existence [√khi > khe + *tta]
- khetta 4 nt domain; sphere; range [√khi > khe + *tta]