සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 419

ඛුරසිලා

ඉ. කරගල, දැළිපිහියා මුවහත් තබන ගල. (පි. 268)

ඛුරී

පු. ක්ෂූර දරන්නා, කරණැවෑමියා. (පි. 268)

ඛුල්ලක

පු. න. නීචයා, අධමයා. (පි. 268)

ඛුස

√ භු. ආක්‍රෝශයෙහි, නපුරුකොට කීමෙහි ඛුංසති, නපුරු කොට කියයි. (පි. 268)

ඛුසි

√ චු. ආක්‍රෝශයෙහි, ඛුංසෙති ඛුංසයති, අක්‍රොශ කරයි. (පි. 268)

ඛුළ

√ භු. සීසෑමෙහි, බුළති, සීසායි. (පි. 268)

ඛෙ

√ භු. අනුභවයෙහි, ක්ෂයවීමෙහි, සයනයෙහි, ඛායති’ කයි, සයනය කරයි. ක්ෂය වෙයි. (පි. 268)

ඛෙට

√ චු. භක්ෂණයෙහි, ඛෙටෙති, ඛෙටයති, කයි. (පි. 268)

ඛෙටක

න. පලිහය, පලස. (පි. 268)

ඛෙත්ත

න. කෙත, භාර්‍ය්‍යාව, ශරීරය. (පි. 268)

ඛෙත්ත කම්මන්ත

න. කුඹුරේ වැඩ කිරීම, කුඹුරු වැඩ. (පි. 268)

ඛෙත්තගත

ති. කුඹුරක් බවට පෙරලුනු. (පි. 268)

ඛෙත්තගොපක

පු. කුඹුර රකින්නා. (පි. 268)

ඛෙත්තජ

පු. තමාගේම ඉඩමේ උපන්න, පුතුන් සතර දෙනාගෙන් කෙනෙක්. (පි. 268)

ඛෙත්තජින

පු. කුඹුරක් භුත්ති විඳීමේ ශ්‍රේෂ්ඨකම. (පි. 268)

ඛෙත්තපාල

පු. කුඹුර පාලනය කරන්නා. (පි. 268)

ඛෙත්තමහත්තතා

ඉ. කෙතේ උසස්කම. (පි. 268)

ඛෙත්තරක්ඛක

පු. කෙත රකින්නා. (පි. 268)

ඛෙත්තවත්ථු

න. කෙත්වතු. (පි. 268)

ඛෙත්තසම්පත්ති

ඉ. ක්ෂෙත්‍ර සම්පත්තිය. (පි. 268)

ඛෙත්තසාමික

පු. කුඹුරුහිමියා, කෙත්හිමියා. (පි. 268)

ඛෙත්තසොධන

න. සීසෑමට පෙර කුඹුර ශුද්ධ කිරීම. (පි. 268)

ඛෙත්තාජීව

පු. ගොවියා. (පි. 268)

ඛෙත්තූපම

න. කෙත් උපමාව. (පි. 268)