සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 420
ඛෙද
පු. විසාදය, සංවේගය, පරිශ්රමය, ශ්රමය, අසහනය. (පි. 268)
ඛෙප
√ චු. සුණුකිරීමෙහි, ඛෙපෙති, සුණු කෙරෙයි.
පු. දැමීම, නින්දාව. (පි. 269)
ඛෙපක
පු. දමන්නා, විසිකරන්නා. (පි. 269)
ඛෙපන
න. දැමීම, විසිකිරීම. (පි. 269)
ඛෙපිත
ති. දමන ලද, වීසිකළ, ක්ෂයකළ. (පි. 269)
ඛෙපෙති
ක්රි. (ඛෙප+ණෙ+ති) ගෙවයි, විසිකරයි. (පි. 269)
ඛෙම
ති. ලබ්ධවස්තු රැස් කිරීම.
පු. නිර්භය, නිවන, කල්යාණ. (පි. 269)
ඛෙමත්ත
න. ආරක්ෂාව.
පු. නිදහස්ව සිටින තැනැත්තා. (පි. 269)
ඛෙමභුමි
ඉ. ක්ෂෙමභූමිය, සාරපොළව. (පි. 269)
ඛෙමී
පු. නිර්භය තැනැත්තා, ක්ෂෙමියා. (පි. 269)
ඛෙමු
√ භු. සෙවනයෙහි, ඛෙවති, සේවනය කරයි. (පි. 269)
ඛෙල
√ භු. සැලීමෙහි, ගමනෙහි, ඛෙලති, සැලෙයි, යෙයි.
පු. කෙළ, මුඛගත කෙළ. (පි. 269)
ඛෙලකිලින්ත
ති. කෙළගැලීමෙන් තෙත් වුණු. (පි. 269)
ඛෙලමල්ල
න. පඩ්ක්කම. (පි. 269)
ඛෙලාසික
පු. කෙලතොලු, වැගිරෙන කෙළ ඇත්තා. (පි. 269)
ඛෙලාසිකවාද
පු. කෙලතොලු වාදය, කෙල තොල්ලෙනි යයි කීම. (පි. 269)
ඛෙලු
√ භු. චලනයෙහි, ගතියෙහි, ඛෙලති, සැලෙයි, ගමන් කෙරෙයි. (පි. 269)
ඛෙළ
√ චු. භක්ෂණයෙහී, ඛෙලෙති, ඛෙලයති, කයි. (පි. 269)
ඛෙළසිංඝාටක
න. පිත් හා සෙම. (පි. 269)
ඛෙළෙති
ක්රි. (ඛෙළ+ණෙ+තී) අනුභව කරයි. (පි. 269)
ඛො
අ. පදපූරණයෙහි. (පි. 269)
ඛොට
√ චු. දැමීමෙහි, ඛොටෙති, ඛොටයති, දමයි. (පි. 269)
ඛොටෙති
ක්රි. (√ චු. ඛොට-ඛෙපනෙ, දැමීමෙහි +ණෙ+ති) (ඛොට+ණෙ+ති) දමයි. (පි. 269)
ඛොණ්ඩ
පු. කොරා, කොරගසන්නා.
√ චු. භක්ෂණයෙහි, ඛොණ්ඩෙති, ඛොණ්ඩයති, අනුභව කරයි. (පි. 269)