ගඞ්ගා
gaṅgā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුහුද හෝ වෙනත් ගඟක් හෝ කරා ජල මාර්ගයක් ඔස්සේ විශාල ජලප්රමාණයක් ගලා යන දියපාර ගඟ; නදිය.
2. නා.ප්ර. උතුරු ඉන්දියාවේ විශාල ගංගාවේ නම; ගංගානම් ගඟ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගඞ්ගා නදිය; ගඟ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. එනම් මහා නදිය, අහස්ගඟ. (පි. 270)
Digital Pāḷi Dictionary
- gaṅgā 1 fem name of a river; one of the five great rivers of ancient India
- gaṅgā 2 fem river