සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1396

ගගන යාත්‍රාව

n. aeroplane

ගගනගාමියා

1. n. aeronaut
2. n. astronaut

ගගනගාමී

1. adj. aeronautical
2. adj. astronautical

ගගනතලය

1. n. sky
2. n. air space

ගගනභීතිකාව

n. aerophobia

ගගනයාත්‍රාංගණය

n. aerodrome

ගගනයාත්‍රාංගනය

aurodrome

ගගනයාත්‍රාව

n. aeroplane

ගගනයාත්‍රාවිද්‍යාව

n. aeronautics

ගගනයාත්‍රිකයා

n. aviator

ගගනයාත්‍රිකාවි

n. aviatrix

ගගනයානා නාශක

a. ack-ack

ගගනයානානාශක

adj. ack-ack

ගගනාක්‍රමණය

n. air raid

ගගනාර්හතාව

Law. airworthiness

ගගනාවතරණය

Aes. flying

ගගනිකාව

Aes. cyclorama

ගඟ

1. n. effluent
2. n. river
3. n. rivulet

ගඟ අසබඩ

river-side

ගඟ දියෙන් පෝෂිත පළ දිය රැඳුන තැන්

backwaters

ගඟක මායිම

water-side

ගඟක මෝය

n. outfall

ගඟක හෝ මුහුදු බොක්කක හෝ සමුද්‍ර සන්ධියක යාත්‍රා කළ හැකි පටු ප්‍රදේශයක්

narrows

ගඟකට ආසන්නයේ ඇති ජලය සහිත පහත් බිම

bottoms