ගගනතලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අහස; අහස්තලය; ආකාශ තලය; ගගනෝදරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගුවන; අහස්තලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sky
2. n. air space