ගජබින්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (රූඪි.) සම්පූර්ණ අසත්‍යය; අමූලික බොරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අමූලික බොරුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. thumper
2. n. whacker
3. n. whapper
4. n. whopper