ගඩ
gaḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සම මතුපිට බිබිල; ගඩුව; විසප්පු ගෙඩිය; කුරුලෑව.
2. නා. කම්මුල; කොපුල්තලය; කපෝලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සෙවනයෙහි, ගඩති, වැගිරෙයි, ඉසියි. (පි. 270)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. boil
gaḍa
1. නා. සම මතුපිට බිබිල; ගඩුව; විසප්පු ගෙඩිය; කුරුලෑව.
2. නා. කම්මුල; කොපුල්තලය; කපෝලය.
√ භු. සෙවනයෙහි, ගඩති, වැගිරෙයි, ඉසියි. (පි. 270)
n. boil