ගදා
gadā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පොල්ල; මුගුර; ගදායුධය.
2. නා.ප්ර. ගණ දෙවියන්ට ව්යවහාර වන නාමයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගදායුධය; යකඩ පොල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. එනම් ආයුධය, වෙසමුණි රජුගේ එනම් යගදාව. (පි. 271)
Digital Pāḷi Dictionary
- gadā fem