ගද
gada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රෝගය; ව්යාධිය; පීඩාව; උපද්රවය.
2. නා.ප්ර. වස විෂ.
3. නා.ප්ර. ගද්ය කාව්යය; ගද්යය.
4. නා.ප්ර. කථාව
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රෝගය; ශබ්දය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රෝගය, ව්යාධිය.
√ භු. වියත් හඬෙහි, ගදති, බෙණෙයි.
√ චු. මේඝ ශබ්දයෙහි, ගදෙති, ගදයති, ශබ්දකරයි, ගොරවයි. (පි. 271)
Digital Pāḷi Dictionary
- gada 1.1 masc illness; disease; sickness
- gada 1.2 masc
- gada 2.1 masc
- gada 2.2 masc speech; sentence; words [√gad + a]