සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1399
ගඩොල් ඇල්ලීම
n. bricklaying
ගඩොල් ඇල්ලීමේ ක්රමය
n. bond
ගඩොල් කැටය
n. brick
ගඩොල් කැබැල්ල
ගඩොල් දාරය
n. arris
ගඩොල් පුළුස්සන තැන
1. n. bakery
2. bake-house
ගඩොල් පෝරණුව
1. brick-kiln
2. n. brickyard
3. n. kiln
ගඩොල් බැම්ම
n. brickwork
ගඩොල් රත
a. testaceous
ගඩොලිත්ත
Che. briquette
ගඩොලින් අහුරනවා
vt. brick up
ගඩොලින් ගෙවල් බඳින්නා
ගඩොලින් බඳිනවා
vt. brick
ගඩොළ
Civ. brick
ගඩොළු
ගණ
1. n. gathering
2. Soc. genera
3. n. group
4. n. prop
5. n. ganesh
ගණ ගතිකය
Mng. group dynamics
ගණ බැඳුම
Psy. esprit de corps
ගණ සංකේතය
ගණ සංඥාව
ගණ සහජාසය
ගණ හතකින් යුත් කවි පදය
ගණක
Law. accountant
ගණක චතුරස්රය
n. abacus