සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1400

ගණක යන්ත්‍රය

Sur. calculating machine

ගණක රාමුව

n. abacus

ගණක ශාස්ත්‍රය

n. accountancy

ගණකය

1. n. calculator
2. Inf. counter
3. count

ගණකයන්ත්‍රය

n. calculator

ගණකයා

1. n. arithmetician
2. n. teller

ගණකාධිකරණය

1. n. accountancy
2. n. accounting

ගණකාධිකාරි

n. accountant

ගණකාධිකාරී

n. accountant

ගණකාධිකාරී හා නියන්ත්‍රකාධිපති

Acc. comptroller general

ගණගායකයා

n. gleeman

ගණගායනය

n. glee

ගණඝාතනය

Sta. genocide

ගණන

1. n. account
2. n. amount
3. n. band
4. n. calculation
5. n. compute
6. Law. counting
7. n. number
8. n. price
9. n. quantity
10. a. set
11. n. sum
12. n. tale
13. n. tally

ගණන දැක්වීමේදී යෙදෙන නිපාතය

prep. at

ගණන පද්ධතිය

Mng. accounting system

ගණන යන්ත්‍රය

Mat. calculating machine

ගණනක වර්ගය

n. square

ගණනක සාධකයන් සොයනවා

1. v. factorize
2. v. factorise

ගණනකට ගත නොහැකි

a. inappreciable

ගණනකට නොගන්නවා

vt. disregard

ගණනකට නොගෙන සිටිනවා

vi. laugh at

ගණනක් නියම කරනවා

vti. quote

ගණනක් සාදනවා

vt. work out